ගණන් කළ හැකි නාම පද ඒක හෝ බහූ වචන විය හැක
Countable Nouns
bottle, box, litre
coin, note,
cup, plate, fork
table, chair, suitcase, bag
My dog is playing. මගේ බල්ලා සෙල්ලම් කරයි.
My dogs are playing. මගේ බල්ලන් සෙල්ලම් කරති.
අපට a/an නම් අවිනිශ්චිත පදය ගණන් කළ හැකි නාම පද සඳහා යෙදිය හැක.
We can use the indefinite article a/an with countable nouns:
ගණන් කල හැකි නාම පද සමග a/an භාචිතා වේ.
an යන පදය a, i, o, u, e අකුරින් පටන් ගන්නා
ඒක වචන නාමපද සඳහා භාවිතා කෙරේ.
A dog is an animal. බල්ලා සතෙකි.
ගණන් කල හැකි නාම පද එය ඒක වචන වූ විට අපට a/the/my/this යෙදිය හැක
When a countable noun is singular, we must use a word like a/the/my/this with it:
I want an orange. (not I want orange.)
Where is my bottle? (not Where is bottle?)
එය බහූ වචන විට අප එය පමණක් භාවිතා කළ හැක.
When a countable noun is plural, we can use it alone:
I like oranges.
Bottles can break.
We can use some and any with countable nouns:
I've got some books.
Have you got any pens?
We can use a few and many with countable nouns:
I've got a few books.
I haven't got many pens.
"People" is countable. "People" is the plural of "person". We can count people:
There is one person here.
There are three people here.
ගණන් කළ නොහැකි නාම අපට තනි තනි ඒකක වලට බෙදිය නොහැකි නාමයන්ය. අපට ඒවා අහවල් ගණනක් යයි ගණන් කළ නොහැක.
උදාහරණ : වතුර, වැලි
අපට වතුර වීදුරු හෝ වැලි ගෝනි ලෙස ඒවා ගණන් කළ හැක. නමුත් වතුර යන්න පමණක් ගත්කල බහු පදයක් නැත.