නිත්‍ය නාම විශේෂ නාම පදයක් වන අතර එය පුද්ගලයකුගේ නමක්, ස්ථානයක්, ආයතනයක්, වෙළඳ නාමයක් හැඳින්වීමේදී යොදා ගනී. එවිට වාක්‍යයක කුමන ස්ථානයක යෙදුනද නිතරම මුලකුර කැපිටල් වේ.
Proper Nouns are Names that identify a Person, a Place Name, an Organisation etc.
The Ocean
February
Shihani
Mr Perera
Kandy
April
Kaputa.com
poor girl Ridma
little town Godakawela
media company Adverbs Pvt. Ltd
in the restaurant Samanala
in a day of the first week of January
the book War & Peace
ship Titanic
They like John.
I live in Sri Lanka.
She works for ICTA.
The last day in March is a Monday.
We saw Lord Of The Rings in the Seegiri Cinema.
එක වාක්‍යයක නිත්‍ය නාම ඕනෑම ගණනක් තිබිය හැක.