අසම්භාව්‍ය ක්‍රියා
 

කිසියම් අවස්‌ථාවක්‌ හෝ කාලයක්‌ හැඟවීමට අසම්භාව්‍ය ක්‍රියා යෙදේ.

කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා : අනිවාර්යෙන් සිදුවන/ සිදුවූ

නිමල් කුකුළන් හඬලද්දී නිවසින් පිටත්විය.
ක්‍රීඩකයෝ වැසි වසිද්දී සෙල්ලම් කරමින් සිටියෝය.
හිරු උදාවත්ම මල් පිපේ.

 


ස්‌ථිර නොවන අනියමාර්ථය හඟවන අසම්භාව්‍ය ක්‍රියා : අනියමින් සිදුවිය හැකි

වැසි වැස්‌සොත් ගඟ ගලාවි.
දිනුමක්‌ ලදොත් සහතික ලැබේ.
නාය ගියොත් අප අතරමං වේවි.
පාඩම් කලොත් විභාග සමත් වේවි.

(c) Shilpa Sayura Foundation 2006-2017