ගණන් කල හැකි හා ගණන් කල නොහැකි නාම පද තිබෙන අතර Countable
උදා : ජලය, අහස, කරුණාව, දයාව,
There are Countable Nouns, Uncountable Nouns
Some of the nouns have no plural form
countable nouns : dog/dogs
uncountable nouns : water, kindness, weed, rice
බොහෝ දෙන නාම පද අගට s අකුරක් එකතු කර බහු වචනය සාදා ගැනීමට පුරුදු වී සිටිති.
එය සෑම විටම නිවැරදි නොවන බව මතක තබාගන්න.
නිතර වරදන බහූ වචන නාම පදයක් නම් informations වේ. එය information විය යුතුය.
ගණන් කළ නොහැකි ඉංග්‍රීසි නාමපද වල බහු වචනයද ඒක වචනයද එකම වේ.
ගණන් කළ නොහැකි නාමපද 25 ක් සොයා ලියන්න. ඉන් කීයක් නිතර වැරදි ලෙස භාවිතා වේද?
ගණන් කළ හැකි නාම පද ඒක හෝ බහූ වචන විය හැක.
Countable
Uncountable
dollar - ඩොලරය-
song - සිංදුව
suitcase -සූටිකේසය
table - - මේසය
battery - කෝෂය
bottle -බෝතලය
report -වාර්ථාව
tip -උපදේශය
journey - ගමන
job - රැකියාව
view - දසුන
table - මේසය
car - කාරය
idea - අදහස
answer - පිළිතුර
class - පංතිය
exam - විභාගය
shoe - සපත්තුව
money මුදල
music - සංගීතය
luggage - ගමන්මළු
furniture- ලීබඩු
electricity - විදුලිය
wine - වයින්
information- තොරතුරු
advice - උපදේශ
travel - සංචාර
work- වැඩ
scenery- දසුන්
intelligence - බුද්ධිය
clothing - ඇඳුම්
soap -සබන්
air-වායුව
cheese - චීස්
grass - තණ
literature - සාහිත්‍යය
"There are two books on the table."
"There is an elephant in my car."
Uncountable
"Could I have some water please?"
"I'd like rice with my fish."