Noun : Function in a Sentence වාක්‍යක කාර්යයක් ලෙස
 

නාම පදයකින් යම් කාර්යක් හැඳින්වෙන අවස්ථාද ඇත.
Nouns describe certain functions in a sentence

subject of verb: ක්‍රියාවක් සමග කතෘ ලෙස :
Students study hard. සිසුන් වෙහෙස වී පාඩම් කරත්.

object of verb: ක්‍රියාවක් සමග කර්මය ලෙස
He likes rice. ඔහු බත්වලට කැමතිය.




subject and object of verb: කතෘ හා කර්මය ලෙස ඒ දෙආකාරයෙන්ම :
Masters teach students. ගුරුවරු සිසුන් ට උගන්වති.

(c) Shilpa Sayura Foundation 2006-2017