Nouns after adjectives නාම පද විශේෂණ පද අගින්
 

නාම පද විශේෂණ පද අගින්ද යෙදේ
Nouns some times come after one or more adjectives

a great relief - මහත් සැණසුමක්
a peaceful afternoon - සාමකාමී සන්ද්‍යාවක්
the tall, female Engineer - උස ඉංජිනේරුවරියක්
this difficult task - අමාරු කාර්යයක්
my blue and white shirt - නිල් සහ සුදු කමිසයක්

මෙවන් විශේෂණ සහිත නාම පද 25 ක් සොයා ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017