Noun : Position in Sentence වාක්‍යයක ස්ථානය
 

වාක්‍යක යෙදන ස්ථානය අනුවද නාම පද හඳුනා ගත හැක
We can often recognise a noun by its position in a sentence.

Drive my car - මගේ කාරය
It is a relief - සැණසුමකි
What an evening - සන්ද්‍යාව
Help the beggar - හිඟන්නා
Write this word - වචනය

(c) Shilpa Sayura Foundation 2006-2017