සමහර ක්‍රියා පද වලට අගට එකතුවන ප්‍රත්‍යකින් එය නාම පදයක් වෙන අවස්ථාද ඇත.
Some word endings makes word a noun
tion > creation - නිර්මාණ+ය
ness > laziness - අලස+භාවය
ment > embarrassment - ලජ්ජාව+ට+ පත්වීම
ity > brutality - කෲර + බව
ation > relation - සම්බන්ධ+කම
hood > childhood - ලමා +අවධිය
der> founder - ආරම්භ+ක
මෙවැනි Ending Nouns යෙදෙන පද බොහෝ අපට හමුවේ.
මෙවැනි පද 25 ක් සොයා ලියන්න.
මෙවැනි පද 25 ක් සොයා ලියන්න.