Noun As a Verb නාම පදයක් ක්‍රියා පදයක් ලෙස
 

සමහර නාම පද නාම පදයක් මෙන්ම ක්‍රියා පදයක් වන අවස්ථාද ඇත.

Some nouns are a noun as well as a verb

"love" is a noun but can also be a verb.
my love - මගේ ආදරය
I love - මම ආදරෙයි
you love - ඔබ ආදරෙයි







මෙවැනි උදාහරණ 15 ක් ඔබට ලියා දැක්විය හැකිද?

"run" is a noun but can also be a verb.
long run
- දුර දිවීම
I run - මම දුවනවා
you run - ඔබ දුවනවා

long jump - දුර පැනීම
high jump - උස පැනීම
jump! - පනින්න

(c) Shilpa Sayura Foundation 2006-2017