Prepositions නිපාත
 

A preposition is a word governing, and usually coming in front of, a noun or pronoun and expressing a relation to another word or element, as in:


නිපාතයක් නාම පදයකට හෝ සර්වනාමයකට පළමුව යෙදෙන අතර තවත් පදයකට හෝ ඛණ්ඩයකට තිබෙන සම්බන්ධතාවය විස්තර කරයි


  • She left before lunch. ඇය දිවා ආහාරයට පෙර නික්ම ගියාය.
  • What did you come for? ඔබ ආවේ කුමටද ?
    (For what did you come?)

    Prepositions of Time: at, in, on


    We use:



    • at for a PRECISE TIME නිත්‍ය වේලාවක් දැක්වීමට

    • in for MONTHS, YEARS, CENTURIES and LONG PERIODS කාල පරිචිචේද ගණනක් දැක්වීමට

    • on for DAYS and DATES දිනයක් හෝ දින ගණනාවක් දැක්වීමට

      පහත වගුව උපයෝගී කොටගෙන වාක්‍ය සදන්න










































    at - ට in තුල on යේදී, වලදී
    PRECISE TIME MONTHS, YEARS, CENTURIES and LONG PERIODS DAYS and DATES
    at 3 o'clock
    3 ට
    in May මැයි මාසයේදී on Sunday ඉරිදා දිනයේදී
    at 10.30am
    පෙ.ව. 10.30 ට
    in summer වසන්තයේදී on Tuesdays අඟහරුවාදා දිනවලදී
    at noon
    මධ්‍යාහ්නයට
    in the summer වසන්තයේදී on 6 March
    මාර්තු 6 වැනි දින
    at dinnertime
    රාත්‍රී ආහාර වෙලාවට
    in 1990 1990 දී on 25 Dec. 2010
    2010 දෙසැම්බර් 25 දිනයේදී
    at bedtime
    නිදන වේලාවට
    in the 1990s එක් දහස් නවසිය අනූ ගණන් වලදී on Wesak Day
    වෙසක් දිනයේදී
    at sunrise
    ඉර උදාවට
    in the next century ඊ ලඟ ශත වර්ශයේදී on Independence Day
    නිදහස් දිනයේදී
    at sunset
    ඉර බසින විට
    in the Stone Age ගල් යුගයේදී on my birthday
    මාගේ උපන් දිනයේදී
    at the moment
    මේ මොහොත වන විට
    in the past/future අතීතයේදී / අනාගතයේදී on New Year's Eve
    අළුත් අවුරුදුදා හැන්දෑවේදී

    Look at these examples:



    • I have a meeting at 9am. මට නවය රැස්වීමක් තිබේ.

    • The shop closes at midnight. කඩය රාත්‍රිය මැදදී වසයි.

    • Saman went home at lunchtime. සමන් දවල් කෑම වේලාවට ගෙදර ගියේය.

    • In England, it often snows in December. දෙසැමබරයේදී එංගලන්තයේ නිතර හිම වැටේ.

    • Do you think we will go to Kandy in the future? ඔබ සිතන්නේ අප අනාගතයේදී මහනුවර යන බවද ?

    • There should be a lot of progress in the next century. ඊ ලඟ ශත වර්ශයේදී මහත් ප්‍රගතියක් අත්විය යුතුය.

    • Do you work on Mondays? ඔබ සඳුදා දිනවල වැඩ කරයිද ?

    • His birthday is on 20 November. ඔහුගේ උපන් දිනය නොවැම්බර් 20 දිනය.

    • Where will you be on New Year's Day? ඔබ නව අවුරුදු දින කොහි සිටීද ?

    Notice the use of the preposition of time at in the following standard expressions:





















    Expression Example
    at night The stars shine at night. රාත්‍රියේදී තරු බබලත්.
    at the weekend I don't usually work at the weekend.
    මම සාමාන්‍යයෙන් සති අන්තයේ වැඩ නොකරමි.
    at Christmas/Easter I stay with my family at Christmas.
    මම නත්තලේදී මාගේ පවුල සමග සිටිමි.
    at the same time We finished the test at the same time.
    අප එකම වේලාවට පරීක්‍ෂණය නිම කළෙමු.
    at present He's not home at present. Try later.
    ඔහු දැනට නිවසේ නැත. පසුව උත්සාහ කරන්න.

    Notice the use of the prepositions of time in and on in these common expressions:


















    in on
    in the morning උදයේදී on Tuesday morning අඟහරුවාදා උදයේදී
    in the mornings උදෑසන වලදී on Saturday mornings සෙනසුරාදා උදෑසන වලදී
    in the afternoon(s) හවස්වරු වලදී on Sunday afternoons ඉරිදා හවස්වරු වලදී
    in the evening(s) සන්ද්‍යාවන්හිදී on Monday evening සඳුදා හවස

    When we say last, next, every, this we do not also use at, in, on.


    at, in, on නිපාත භාවිතා නොවන අවස්ථා


    • He's coming back next Tuesday. (not on next Tuesday)

    • I go home every Wesak. (not at every Wesak)

    • We'll call you this evening. (not in this evening)

    • I went to Galle last June. (not in last June)

(c) Shilpa Sayura Foundation 2006-2017