Adjectives නාම විශේෂණ පද
 

An adjective is a word that tells us more about a noun.

විශේෂණ පද නාමපදයක හෝ ක්‍රීයා පදයක අදහස තීව්ර හෝ හීන කරයි.



An adjective "qualifies" or "modifies" a noun (a big dog). Adjectives can be used before a noun (I like Sinhala food) or after certain verbs (It is hard). We can often use two or more adjectives together (a beautiful young Kandyan lady).


විශේෂණ පද නාමපද හෝ ක්‍රියාපද වලට මුලින් යෙදීම සම්ප්‍රදාය වන අතර එය අගින් යෙදෙන අවස්ථාද ඇත. සමහරවිට අපට විශේෂණ පද එකකට වඩා යොදාගැනීමටද පුළුවන්.

Very often, if we use the precise noun we don't need an adjective. For example, instead of saying "a large, impressive house" (2 adjectives + 1 noun) we could simply say "a mansion" (1 noun).


විශේෂණ පද දෙකක් හා එක් නාමපදයක් වෙනුවට එක නාමයක් තිබෙන අවස්ථාද ඇත.
උස මහත මිනිසා =හැඩිදැඩි ම්නිසා
විශාල නිවස = මන්දිරය



විශේෂණ වර්ග කිහිපයකි
Determiners - ප්‍රමාණාත්මක හෝ තීරණාත්මක විශේෂණ
the, a/an, this, some, any

Adjective Order - අනුක්‍රමික විශේෂණ
beautiful, long, dark brown

Comparative Adjectives-සංසන්දනාත්මක විශේෂණ
richer, more exciting

Superlative Adjectives - අධි විශේෂණ
the richest, the most exciting



 

Adjective Order විශේෂණ පෙළ
සාමාන්‍යයෙන් විශේෂණ යෙදිය හැකි ස්ථාන වන්නේ නාමපදයකට පළමුව හා සමහර ක්‍රියා වලට පසුවය.
There are 2 basic positions for adjectives:



  1. before the noun

  2. after certain verbs (be, become, get, seem, look, feel, sound, smell, taste)























    adj. noun verb adj.
1 I like big cars.    
2     My car is big.

(c) Shilpa Sayura Foundation 2006-2017