Verbs ක්‍රියා පද
 


ක්‍රියා පද වලන් යමක් සිදුවන බව හඟවයි.
Verbs give the idea of action or doing something
words like run, fight, do and work all convey action



ඔබට එක ක්‍රියා පදයකින් පවා වාක්‍යයක් තැනිය හැක.

You can make a one-word sentence with a verb.

example: "Run!" දුවන්න!

සමහර ක්‍රියා පද ක්‍රියාවක් නොහඟවයි. එය පවතින බවක් පමණක් හඟවයි.
But some verbs do not give the idea of action; they give the idea of existence, of state, of "being".

example :  be, exist, seem and belong all convey state.

ක්‍රියා පදයකට නිතරම කතෘ කෙනකු සිටී.
A verb always has a subject.
In the sentence "Jagath speaks English", Jagath is the subject and speaks is the verb.

action : (saman plays cricket.) ක්‍රියාවක් හඟවයි.
state : (Mala seems kind.) පැවත්මක් හඟවයි.

ක්‍රියාපද වල ස්වරූප වෙනස් විය හැකි අතර ක්‍රියාවේ කාලය/පුරුෂත්වය අනුව එය වෙනස් විය හැක.

All verbs change can it's form. 
For example, the verb to work has five forms:
to work, work, works, worked, working

ක්‍රියා පදයක ස්වරූප ගණන වෙනස්වන සුළු අතර, ස්වරූප 30 පමණ ඇති භාෂාවන්ද ලෝකයේ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017