Pronouns : සර්ව නාම
 

සර්ව නාම යනු නාම පදයක් වෙනුවට යෙදිය හැකි පොදු පද වේ.

Pronouns are small words that take the place of a noun.

We can use a pronoun instead of a noun.

Pronouns are words like: he, you, ours, themselves, some, each...

සර්ව නාම මගින් නැවත නැවත යෙදෙන නාමපද ගණන අඩු කරගන වාක්‍ය කෙටි කර ගත හැකිය.
If we didn't have pronouns, we would have to repeat a lot of nouns.

Do you like the minister? I don't like the minister. The minister is too lazy.

සර්වනාම භාවිතයෙන් වාක්‍ය කෙටි කරගැනීම.
With pronouns, we can say:
Do you like the minister? I don't like him. He is too lazy.

(c) Shilpa Sayura Foundation 2006-2017