ඉංග්රීසී භාෂාවේ එන සියළුම වචන පංති 9කට බෙදා තිබේ.
ඒවා නම්
1. Article (එකක්, එම) (a, the)
2. Noun (නාමපද)
3. Adjective (විශේෂණ)
4. Pronoun (සර්වනාම)
5. Verb (ක්රියා)
6. Adverb (ක්රියා විශේෂණ)
7. Preposition (නිපාත)
8. Conjunction (සමුච්ච නිපාත)
9. Interjection (විශ්මයාර්ථ) වේ.
නාමපද වඩාත් විශේෂ වන්නේ අන් සෑම පදයක්ම එය මත බැඳී ඇති නිසාය.
Subject | verb | article | adverb | adjective | noun |
The Russsia | is | a | very | powerful | country. |
Drug trafficking | is | an | extremely | serious | crime. |
An article is used to introduce a noun. Examples: the, a, an නාමයක් හඳුන්වාදෙයි - එම, එය, ...ක් | |
නාමපද | A noun is a naming word. It names a person, place, thing, idea, living creature, quality, or action. Examples: boy, box, tree, kindness, arrival ස්ථානයක්, දෙයක් හෝ නාමයක් හඟවයි - ළමයා, කරුණාව, මහනුවර |
ක්රියා | A verb is a word which describes an action (doing something) or a state (being something). Examples: walk, talk, think, believe, live, like, want ක්රියාවක් හෝ සිදුවීමක ක්රියාවක් හඟවයි - දුවයි, පායයි, ගලයි |
නාම විශේෂණ | An adjective is a word that describes a noun. It tells you something about the noun. Examples: big, yellow, thin, amazing, beautiful, quick, important නාමයක් තව දුරටත් විස්තර කරයි - සුදු රෝස, උඩ ළමයා |
ක්රියා විශේෂණ | An adverb is a word which usually describes a verb. It tells you how something is done. It may also tell you when or where something happened. Examples: slowly, intelligently, well, yesterday, tomorrow, here, everywhere සෙමින්, බුද්ධිමත්ව, හොඳින් |
සර්වනාම | A pronoun is used instead of a noun, to avoid repeating the noun. Examples: I, you, he, she, it, we, they නාමයක් වෙනුවට යෙදෙන පොදු නාමයක් - ඔහු, ඇය, ඔවුහු |
සමුච්ච නිපාත | A conjunction joins two words, phrases or sentences together. Examples: but, so, and, because, or පද දෙකක් එකතු කරයි - නමුත් , එමනිසා, හෝ |
නිපාත | A preposition usually comes before a noun, pronoun or noun phrase. It joins the noun to some other part of the sentence. Examples: on, in, by, with, under, through, at නාමයකට, සර්ව නාමයකට පෙර යොදයි - මත, තුල, සමග |
විශ්මයාර්ථ | Interjections are words which express emotion or surprise, and they are usually followed by exclamation marks. Examples: Ouch!, Hello!, Hurray!, Oh no!, Ha! හැගීමක් විස්තර කරන විශ්මයාර්ථ - අහෝ!, අනේ!, ඌහ්! |