ඉංග්‍රීසි බසද සිංහල මෙන් තවත් එක් බසකි.
සිහලයේ මෙන් එහිද නාම පද, ක්‍රියා පද, උත්තම, මධ්‍යම හා අන්‍ය පුරුෂද, කාලය අනුව ක්‍රියා පද වෙනස් වීම්ද ඇත.
ඉංග්‍රීසි වාක්‍ය සෑදීමේදී එය ඉංග්‍රීසි ව්‍යාකරණ අනුව සෑදිය යුතුය.
බොහෝ විට එය සිංහල ව්‍යාකරණය මෙන් වේ. එහෙත් ඊට වඩා සරළය.
ඉංග්‍රීසි ව්‍යාකරණය English Grammer (ග්රැම)ලෙස හැඳින්වේ.
එය ශබ්ද කිරීමේදී mer යන්න ශබ්ද නොවේ. මෙය සෑම අක්ෂරයක්ම ශබ්ද වන සිංහල බසට වඩා වෙනස් බව ඔබට පෙනේද?
බොහෝමයක් ඉංග්‍රීසි පද වල r අගට යෙදෙන විට එය ර් ලෙස ශබ්ද නොවේ.
ඉංග්‍රීසි වාක්‍යය තැනීමේදී එහි පද ගැලපීම අනුව අදහස් වෙනස් වන අවස්ථා ඇත.
සරළව The cat ate rat. හා The rat ate cat යන තේරුම් වෙනස් වන්නේ එහෙයිනි.

1. Learn how you put ideas into English words - Vocabulary (Words) වචන
2. Learn how to arrange words as a sentence - Grammar ව්‍යාකරණය
3. Learn to write the sentences. - Writing ලිවීම
4. Speak these words right - Pronunciation ශබ්ද කිරීම