ඒකාකාර බෑවුම (ක්‍රමික බෑවුම)
 

  ඒකාකාර බෑවුම (ක්‍රමික බෑවුම)













 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ක්‍රමවත්ව බැසීමක ඇති බෑවුම ඒකාකාර බෑවුම වේ. මෙහිදී සමෝච්ච රේඛා අතර පරතරය බොහෝ දුරට එක සමාන දුරකින් පිහිටා ඇත.
 

(c) Shilpa Sayura Foundation 2006-2017