බහමණි රාජධානිය
 

දකුණු ඉන්දියාවේ අලාඩින් හසන් නම් සුල්තාන්වරයා විසින් 1347 ආරමභකළ බහමණි රාජධානිය 1587 දක්වා පැවතුණි. එය දිල්ලි සුල්තානයෙන් මිදුණු නිදහස් රාජ්‍යයක් වූ අතර නිතර නිතර විජයනගර් රාජධාණිය සමඟ ඩෙකෑනයේ බලය සඳහා සටන් වැදිණි. 1587 දී එය අහමඩ්නගර්, බෙරාර්, බිදාර්, බිජ්පූර් හා ගොල්කන්දා නම් කොටස් 5කට කැඩුණි. මෙම සුල්තානා රාජ්‍ය අයුරෙන්බර්ග් නම් මෝගල් අධිරාජ්‍යා විසින් යටත් කොට ගති.

(c) Shilpa Sayura Foundation 2006-2017