1). ආලෝක ශක්තිය.
 


 1). ආලෝක ශක්තිය.

 


 

 

 

 

 

 

 

  

අපට ස්භාවිකව ආලෝකය ලබා දෙන එකම වස්තුව වන්නේ සූර්යයා වේ.

මීට අමතරව ඉටි පන්දම්, කුපිපි ලාමිපු, විදුලි බල්බ හා වෙනත් ක්‍රම
මඟින් කෘතීමව ලබාගත හැක.

 

මෙහිදී සූර්යයා තුල ඇතිවෙන න්‍යෂ්ඨික රසායනික ප්‍රථික්‍රියා නිසා එමඟින් ආලෝකය හා තාපය ලබා දෙයි.

මෙය සිදුවන්නේ ස්භාවිකය.

 

දැන් අප අපගේ නිවෙස් වල දැල්වෙන විදුලි බුබුල පිළිබදව මඳක් සිතා බලමු.

 


 

 

 

 

 

 

 

 

 

මෙහිදී සිදුවන්නේ විදුලි බලය බල්බයේ සූත්‍රිකාව තුලින් ගමන් කිරීමේදී සූත්‍රිකාව අධික ලෙස රත්වී එයින් ආලෝකය හා තාපය පිටකිරීමයි.

 

එනම් බල්බයක් තුලදී විදුලි ශක්තිය ආලෝක ශක්තිය බවට හා තාපශක්ති බවට පරිවර්තනය වේ.

 

නමුත් වර්තමානයේ බල්බයක් තුලින් පිටවන තාපය අවම කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කර ඇති අතර එය ශක්ති පිරිමැසීමේ ක්‍රමයක්ද වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017