අප සිදුකරන හා අපට අවශ්‍යය විවිධ ක්‍රියාවන් සිදුකර ගැනීමට අප විවිධ භාණ්ඩ භාවිතා කරයි.
එම සෑම අවස්ථාවකදීම ශක්තිය විවිධ ස්වරූපයෙන් හා පරිවර්ථන මඟින් එම ක්‍රියාවන් සිදු කරයි.
දැන් අප ශක්තියේ විවිධ ආකාර මොනවාදැයි විමසා බලමු.
1). ආලෝක ශක්තිය.
2. තාප ශක්තිය.
2. තාප ශක්තිය.
3. ධ්වනි ශක්තිය.
4. රසායනික ශක්තිය.
5. විද්‍යුත් ශක්තිය.
6. යාන්ත්‍රික ශක්තිය.
7. න්‍යෂ්ටික ශක්තිය.
6. යාන්ත්‍රික ශක්තිය.
7. න්‍යෂ්ටික ශක්තිය.