ඉසුරුමුණි පෙම් යුවල

 

බෞද්ධාගමික කලානිර්මාණ හැරුණු විට ඉසුරුමුණියේ දක්නට ඇති පෙම්යුවල දැක්වෙන ගල්කැටයම, අශ්ව හිස සහ මිනිසා, ඇතුන්ගේ දිය කෙළිය දැක්වෙන කැටයම ආදිය අනුරාධපුර යුගයේ ශිල්පියාගේ කලාත්මක දක්ෂතාවය පෙන්වන තවත් නිර්මාණයන්ය. මේවා පල්ලව සහ ගුප්ත සම්ප්‍රදායන්ට අයත් කැටයම් ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017