සකර්මක ක්‍රියා
 

ක්‍රියාවට යටත් වන කර්මයක්‌ ඇති වාක්‍ය හා බැඳෙන ක්‍රියා සකර්මක ක්‍රියා ලෙස හැඳින්වේ.

ගොවියා (කුඹුර) කොටයි.
උගතා (පොතක්‌) ලියයි.
අපි (දර) කඩමු.

කුඹුර, පොතක් හා දර යන්න කර්ම වේ.



මේවා අකර්මක වාක්‍ය  ලෙස හැරවීමේදී
පළවන හා දෙවන වාක්‍ය කර්මය නොමැතිව උවද සම්පූර්ණය. අප කඩමු කී විට එහි අර්ථය අපැහැදිලිය.

 
(c) Shilpa Sayura Foundation 2006-2017