අකර්මක ක්‍රියා
 

ක්‍රියාවට යටත්වන කර්මයක්‌ නොමැති ක්‍රියා පද අකර්මක ක්‍රියා ලෙස හැඳින්වේ.

උදාහරණ:
අලසයා නිදයි.
නංගී සිනාසෙයි.
අම්මා උයයි.
ගැහැනිය වැලපෙයි.
නයා පිඹියි.
වැස්‌ස වසියි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017