ඉහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න.
1. ප්රධාන කදුවැටිය හරහා ඇති පරිපාලන මායිම් රේඛාව ලකුණු කරන්න.
2. කදුකර ප්රදේශවල පිහිටි වනාන්තර ප්රදේශ දෙකක් අඳින්න.
3. ගංඟාව හා වැව් පාට කරන්න.
4. කදු බෑවුමේ පොල් වගා කර ඇති ප්රදේශය දක්වන්න.
5. ගෙවතු බිම් ප්රදේශයක් දක්වන්න.
6. මාර්ග පද්ධතිය පාට කරන්න (අදාළ තැන්වල පාලම් යොදන්න)
7. වෙනත් වැවිලි ඇති ස්ථානයක් දක්වන්න.
8. ලදු කැලෑවක් පෙන්වන්න.
9. ව් ගොවිතැන ඇති ස්ථාන දෙකක් දක්වන්න.
10. සමෝච්ච රේඛාවල නියමිත වර්ණය යොදන්න.
11. කදුකරයේ මීටර 500ට වැඩි උස්බිම් පාට කරන්න.
12. බෞද්ධ සිද්ධස්ථාන, පාසල්, ත්රිකෝණමිතික ස්ථාන පිහිටි ස්ථානවල ලකුණු
කරන්න.