ඉහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න.
1. ප්රධාන ගංගාව හරහා ඇති පළාත් මායිම ලකුණු කරන්න.
2. වැව් පාට කරන්න.
3. ගංගාව පාට කරන්න.
4. ස්ථානීය උසක් හා ත්රිකෝණමිතික උසක් දක්වන්න.
2. වැව් පාට කරන්න.
3. ගංගාව පාට කරන්න.
4. ස්ථානීය උසක් හා ත්රිකෝණමිතික උසක් දක්වන්න.
5. මාර්ග පද්ධතිය පාට කරන්න (අදාළ තැන්වල පාළම් යොදන්න)
6. ප්රධාන ගඟට එකතුවන වෙනත් කුඩා අතු ගංගා කිහිපයක් අඳින්න.
7. වී ගොවිතැන ඇති ප්රදේශයක් දක්වන්න.
8. සමෝච්ච රේඛාවල නියමිත වර්ණය යොදන්න.
9. පාසලක්, උප තැපැල් කාර්යාලයක්, පිහිටි තැන්වල දක්වන්න.
10. ජනාවාස ප්රදේශයක් දක්වන්න.