සිතියම් අභ්‍යාස 20
 

 















 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 : 50,000

ඉහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න.


1.   ග්රාම නිලධාරි කොට්ඨාශ මායිම් ලකුණු කරන්න.
2.   වැව් පාට කරන්න.
3.   ගංගාව පාට කරන්න.
4.   පොල් වගාකරන ප්රදේශ 2ක් දක්වන්න.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.   තණබිමක් පිහිටි ස්ථානයක් දක්වන්න.
6.   මාර්ග පද්ධතිය පාට කරන්න (අදාළ තැන්වල පාළම් යොදන්න.)
7.   පාෂාණ උද්ගතයක් (ගල) දක්වන්න.
8.   වාරිමාර්ග ඇලක් දක්වන්න
9.   වී ගොවිතැන ඇති ස්ථාන තුනක් දක්වන්න.
10.  සමෝච්ච රේඛාවල නියමිත වර්ණය යොදන්න.
11.  පාසලක්, බෞද්ධ සිද්ධස්ථානයක්, තැපැල් කාර්යාලය පිහිටි තැන්වල දක්වන්න.
12.  ත්රිකෝණමිතික උසක් දක්වන්න.

 

(c) Shilpa Sayura Foundation 2006-2017