සිතියම් අභ්‍යාස 19
 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න.

1. පළාත් මායිම දක්වන්න
2. මඳ බෑවුම භු ලක්ෂනය දක්වන්න
3. ගංගා සියල්ල පාට කරන්න
4. වෙනත් වැවිලි ප්රදේශයක් දක්වන්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. ත්රිකෝණමිතික ස්ථානයක් ලකුණු කරන්න
6. මාර්ග පද්ධතිය පාට කරන්න (අදාළ තැන්වල පාළම් යොදන්න)
7. නෙරුව භුලක්ෂනය ලකුණු කරන්න
8. ඇල ඉවුරේ ඇති වේල්ල අඳින්න
9. වී ගොවිතැන ඇති ස්ථානයක් දක්වන්න
10. සමෝච්ච රේඛාවල නියමිත වර්ණය යොදන්න
11. මීටර 500ට වැඩි උස්බිම් පාට කරන්න
12. පාසලක්, උසාවිය, උප තැපැල් කාර්යාලයක්, රෝහල, විශේෂ ගොඩනැගිලි
    කිහිපයක් ප්රධාන මාර්ගයේ පිහිටි තැන්වල දක්වන්න.
13. තණබිම් ප්රදේශයක් ලකුණු කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017