භු ලක්ෂණ අභ්‍යාස 5
 

 

 ඉහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න

 

1. සියලුම වැව් පාට කරන්න.     

3. ප්රධාන ගංඟාව පාට කරන්න
2. හේන් ගොවිතැන කරන ප්රදේශ දෙකක් දක්වන්න
4. වෙනත් වැවිලි ප්රදේශයක් දක්වන්න.    

 


5. වනාන්තර ප්රදේශයක් දක්වන්න.  

6. වෙනත් වැවිලි ඇති ස්ථානයක් දක්වන්න
7. මාර්ග පද්ධතිය පාට කරන්න. (අදාළ තැන්වල පාළම් යොදන්න)
8. ලඳු කැලෑවක් දක්වන්න            

9. වී ගොවිතැන ඇති ස්ථාන දෙකක් දක්වන්න
10. සමෝච්ච රේඛාවල නියමිත වර්ණය යොදන්න
11. පාසලක්, උසාවිය, ඓතිහාසික ස්ථානයක් ප්රධාන මාර්ගයේ පිහිටි තැන්වල දක්වන්න.
12. ස්ථානීය උසක් දක්වන්න.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017