ඉහත සිතියමට අනුව පසු පිටුවේ ඇඳ ඇති සිතියම උපයෝගි කොට ශ්රී ලංකා මෙට්රික් සිතියම්වල සම්මත සංකේත හා වර්ණ භාවිතා කොට පහත දැක්වෙන අභ්යාස කරන්න.
1. මුහුදු බොක්ක දක්වන්න. 2. දුම්රිය පොළ සමඟ දුම්රිය මාර්ඟය අඳින්න
3. ප්රධාන ගංඟාව පාට කරන්න 4. ඉඳිකළ ප්රදේශයක් පෙන්වන්න.

1 : 50,000
5. වැලි තලාව දක්වන්න. 7. නගර සභා මායිම් පෙන්වන්න
6. මාර්ග පද්ධතිය පාට කරන්න 8. වී ගොවිතැන ඇති ස්ථාන දෙකක් දක්වන්න
(අදාළ තැන්වල පාළම් යොදන්න)
9. සමෝච්ච රේඛා ඇඳ මීටර 200ට වැඩි උස්බිම් සේයා කරන්න.
10. රබර් වගාව ඇති ප්රදේශයක් පෙන්වන්න
11. පාසලක්, තැපැල් කාර්යාලයක්, පන්සලක් ප්රධාන මාර්ගයේ පිහිටි තැන්වල
දක්වන්න.