සපයා ඇති 1 : 50,000 සිතියම් කොටස අධ්‍යයනය කර පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයමු.
(1) ප්‍රධාන ගංගාවට සමාන්තරව උතුර දක්වා දිවෙන මාර්ගය හා ප්‍රධාන ගඟ
අතර වැඩිම පරතරයක් ඇති ස්ථානයේ දුර ආසන්න වශයෙන් කිලෝමීටර
කීයක් තිබේද ?
(2) ගුරුයාල්ල කදු මුදුනේ සිට බලන විට බලන්ගල කදුමුදුන හැකි වේද ?
(3) මෙහි දැක්වෙන ජලවහන රටාව නම් කරන්න.
(4) M සිට N දක්වා වාහනයකින් ගමන් කරන කෙනෙකුට ඒ සඳහා යා යුතු
ගමන් මාර්ගය අඳින්න.
(5) ප්‍රධාන ගංඟාව ගලන්නේ කුමන දිශාවකටද ?
(6) කදුකර ප්‍රදේශය ආවරණය වී ඇති වෘක්ෂලතාවන් කවරේද ?
(7) සිතියම් ගත ප්‍රදේශය තුළදී ප්‍රධාන ගංඟාවට එකතුවන අතු ගංගා ගණන
කොපමණද ?
(8) සිතියම් කොටසට අයත් කදු ප්‍රදේශවල මීටර 300ට වඩා උසින් යුත් කදු
මුදුන් කීයක් තිබේද ?
(9) ගංගාව දෙපස භුමිය කවර වගාවක් සඳහා යොදවා තිබේද ?
(10) නිරිත කොටසෙන් ඇතුල්වන ප්‍රධාන මාර්ගයේ සිට නගරයට දුර ආසන්න
වශයෙන් කිලෝමීටර කොපමණ තිබේද ?
(11) පරිපාලන මායිම වෙන් කිරීම සඳහා ගංගාව යොදාගෙන තිබීමට එක් හේතුවක්
ලියන්න.
(12) ගංගාව හරහා දක්වා තිබෙන පරිපාලන මායිම් රේඛාව කුමක්ද ?
(13) ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ සිට සොරබොර වැව බැලීමට යා හැකි කෙටිම
ගමන් මාර්ගය කලුපාටින් පාට කරන්න.
(14) සොරබොර වැවේ වැව් බැම්මේ උස මීටර කොපමණ විය හැකිද ?
(15) සොරබොර වැවේ වේල්ලේ සිට වටවන කණිෂ්ඨ විද්‍යාලය දක්වා ඇති මාර්ගය
කවර ආකාරයේ මාර්ගයක්ද ?
(16) ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තීය කුමක් විය හැකිද ?
(17) මෙම ප්‍රදේශය කවර දේශගුණික කලාපයට අයත් විය හැකිද ?
(18) මෙම කොටසට අයත් ප්‍රදේශය දළ වශයෙන් වර්ග කිලෝමීටර කීයද ?
(19) සොරබොර වැවට දකුණින් පිහිටි කදුකරයේ උපරිම උස මීටර කීයද ?
(20) ං ලක්ෂ්‍යයේ සිට ඹ ලක්ෂ්‍ය දක්වා පැතිකඩක් සිතියමට පහතින් දක්වා ඇති
රේඛා සටහන උපයෝගි කොට අඳින්න. ඒ සඳහා මීටර 100 සමෝච්ච රේඛා
අන්තරය පමණක් යොදාගන්න.