සපයා ඇති 1 : 50,000 සිතියම් කොටස අධ්යයනය කොට පහත සඳහන් ප්රශ්න වලට පිළිතුරු සපයන්න.
තෝරා ලියන්න.
(1) M-------N රේඛාවෙන් දැක්වෙන්නේ
දළ බෑවුම / නෙරුව / මඳ බෑවුම / නිම්නය
(2) U--------V රේඛාවෙන් දැක්වෙන්නේ
දළ බෑවුම / නෙරුව / මඳ බෑවුම / නිම්නය
(3) P---------S රේඛාවෙන් දැක්වෙන්නේ
දළ බෑවුම / නෙරුව / මඳ බෑවුම / නිම්නය
(2) (1) සිතියමේ කවයකින් දක්වා ඇති කොටසේ සම්මත සංකේතවලින් දක්වා
ඇති දේවල් මොනවාදැයි ලියන්න.
(2) ගංගාව හරහා බටහිර සිට නැගෙනහිර දක්වා ඇති පරිපාලන මායිම
කුමක්ද ?
(3) මෙහි දක්නට ලැබෙන ජලවහන රටාව කුමක්ද ?
(4) කදු ප්රදේශයේ භුමි පරිභෝගය (වෘක්ෂලතාවන්) කුමක්ද ?
(5) වෙනත් වැවිලි ලෙස භුමිය යොදාගෙන ඇති කොටස සිතියමේ
කවර දිශාවේ දක්නට ලැබේ ද ?
(6) මීටර 346.5ක උසින් යුත් ත්රිකෝණමිතික ස්ථානය වටා කොටුවක් අඳින්න.
(7) වයඹ සිට කදුකරය හරහා ප්රධාන මාර්ගයට පිවිසීමට ඇත්තේ කවර
තත්වයේ මාර්ගයක්ද ?
(8) ප්රධාන මාර්ගයේ ශීඝ්ර බෑවුමක් හමුවන ප්රදේශය කලුපාටින් පාට කරන්න.
(9) ඇල ඉවුරේ දක්වා ඇති වේල්ල කඩ ඉරකින් පෙන්වන්න.
(3) ශ ලක්ෂ්යයේ සිට ්ර ලක්ෂ්ය දක්වා පැති කඩක් සිතියමට පහතින් සපයා ඇති
රේඛා සටහන උපයෝගි කොට අඳින්න. ඒ සඳහා මීටර 100 සමෝච්ච රේඛා
අන්තරය පමණක් යොදා ගන්න.
(4) (1) කදුවැටිය කවර භුවිෂමතා ලක්ෂණය නිරූපණය කරයිද ?
(2) ප්රදේශයේ වගා කළ හැකි ආර්ථික වටිනාකමක් ඇති භෝගය කුමක්ද ?
ඔබේ පිළිතුරට හේතු දෙකක් ඉදිරිපත් කරන්න.