සපයා ඇති 1 : 50,000 සිතියම් කොටස අධ්‍යයනය කොට පහත සඳහන් ප්රශ්න වලට උත්තර සපයන්න.

1. හේන / තණබිම / ලදුකැලෑ / වනාන්තර
2. වෙනත් වැවිලි / කඩොලාන / ලදුකැලෑ / වී
3. තණබිම / හේන / ගෙවත්ත / වෙනත් වැවිලි
4. වනාන්තර / ලදුකැලෑ / තණබිම / හේන
5. තානායම / හින්දු සිද්ධස්ථානය / ඓතිහාසික ස්ථාන / සංචාරක බංගලාව
(b) (1) ප්රධාන මාර්ගයේ දිග ආසන්න වශයෙන් කිලෝමීටර කොපමණද ?
(2) ප්රධාන මාර්ගයේ උතුරේ සිට කිලෝමීටර 2 ½ ක් දකුණින් පිහිටා ඇති
නගරයේ දක්නට ලැබෙන පොදු ගොඩනැගිලි මොනවාද ?
(3) නැගෙනහිර මායිමෙන් ඇතුල්වන ගංගාව ගලා බසින්නේ කවර
ස්ථානයකටද ?
(4) ප්රධාන මාර්ගය සෘජු විහිදීමක් ලෙස තිබීමට හේතුවිය හැකි කරුණක්
ලියන්න.
(5) ප්රදේශය පුරා වැව් ගණනාවක් දක්නට ලැබෙන නමුත් වී ගොවිතැනට වඩා
හේන් ගොවිතැන වැඩි වශයෙන් දක්නට ලැබීමට හේතුව කුමක්ද ?
(6) වැව් සඳහා ජලය ලබා ගන්නා ක්රමය කවර ආකාර විය හැකිද ?
(7) ප්රදේශයේ උසම ස්ථානයේ උස කොපමණද ?
(8) සිතියම් කොටසට අයත් ලොකු කුඩා වැව් සංඛ්යාව කොපමණද ?
(c) වරහන් තුළ දී ඇති පිළිතුරු අතුරෙන් සුදුසු පිළිතුර තෝරා ලියන්න.
(1) සිතියමෙන් දක්වා ඇති ප්රදේශය (පහතරට තෙත් / පහතරට වියළි /
ශුෂ්ක / කදුකර වියළි) කලාපයට අයත් විය හැකිය.
(2) ප්රදේශයේ මංමාවත් වැඩි ප්රමාණයක් (ප්රධාන මාර්ග / සෙසු මාර්ග /
ජීප්රිය කරත්ත පාර / අඩිපාර) වලින් ගහණය.
(3) මෙම සිතියමට අදාළ කොටස (කෘෂිකාර්මික බිම් පෙදෙසකි. / වනාන්තර
බහුල පෙදෙසකි. / ඓතිහාසික නටඹුන් වලි]න් ගහණ පෙදෙසකි. /
වතු වගාව බහුල පෙදෙසකි.)
(d) සිතියමේ තොරතුරු ඇසුරෙන් පහත දක්වා ඇති ප්රකාශ කියවා ඉන් වඩාත්
නිවැරදි ඒවා තුනක් තෝරා ඒ යටින් ඉරි අඳින්න.
(1) ජනගහනය අධික ප්රදේශයකි.
(2) භුවිෂමතා කලාප අනුව අභ්යන්තර තැනිතලාවට අයත් ප්රදේශයකි.
(3) බොහෝ වැව්වල වේල්ල උඩින් මාර්ගය දක්නට ඇත.
(4) වැව්වලට ආසන්නව වී වගාව ව්යාප්තව ඇත.
ශිල්ප 64