සපයා ඇති 1 : 50,000 සිතියම් කොටස අධ්‍යයනය කොට පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
(1) සිතියම මත 1 2 3 4 5 වශයෙන් දක්වා ඇති ස්ථානවල පිහිටි ලක්ෂණ මොනවාදැයි පහත දක්වා ඇති ඒවා අතුරෙන් තෝරා ලියන්න.
1. කලපුව / මුහුදු බොක්ක / අර්ධද්වීපය
2. තණබිම / කඩොලාන / වගුරුබිම
3. ගං දඟරය / වැලිතලාව / ගං මෝය
4. ගොඩනැගිල්ල / ඉඳකළ ප්‍රදේශ / තානායම
5. වැලිතලාව / දියවල / මුහුදු දඹය
2. (a) ප්‍රධාන මංසන්ධියේ සිට උතුරට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස ඇති ආගමික
සිද්ධස්ථාන මොනවාදැයි නම් කරන්න.
(b) සිතියමට ඇතුළත් ප්‍රදේශයේ උසම ස්ථානයේ උස කොපමණද ?
(c) වෙරළ මායිමේ පිහිටි ප්‍රධාන මාර්ගය දෙපස දක්නට ලැබෙන වගාව කුමක්ද ?
(d) ඊසාන දිග ප්‍රදේශයේ දක්නට ලැබෙන වගාව කුමක්ද ?
(e) වෙරළට සමාන්තරව දිවෙන මහාමාර්ගය අයත්වන්නේ කවර වර්ගයක
මාර්ගයකටද ?
(f) මීටර 257ක් උස ත්‍රිකෝණ මිතික ස්ථානය සොයා ඒ වටා රවුමක් අඳින්න.
(g) සිතියමේ පරිමාණය දක්වා ඇත්තේ කුමන ක්‍රමයටද ?
(h) මෙහි දැකිය හැකි වෙරළබඩ භු ලක්ෂණ දෙකක් නම් කරන්න.
(j) මෙම ප්‍රදේශය මාතර මෙට්‍රික් සිතියමෙන් උපුටා ගත් කොටසකි. එම සිතියමට
යාබද ගං මෝය ඇති ස්ථානය කොටුවකින් ලකුණු කරන්න.
(k) ගං මෝය ඇති ස්ථානය කොටුවකින් ලකුණු කරන්න.
(l) දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත මාර්ග කොපමණ ප්‍රමාණයක් තිබේද ?
(n) බෝක්කුව ලකුණු කර ඇති ස්ථාන දෙකක් හදුනාගෙන එම ස්ථාන වල
13 අක්ෂරය ලකුණු කරන්න.
(3) වරහන් තුළ දී ඇති පිළිතුරු අතුරෙන් සුදුසු පිළිතුර තෝරා ලියන්න.
(A) සිතියමින් දක්වා ඇති ප්‍රදේශය (පහත රට / පහතරට වියළි / කදුකර වියළි
ශුෂ්ක කලාපයට අයත් යැයි සිතිය හැකිය.
(B) මෙම ප්‍රදේශය (හුණුගල් කර්මාන්තය / ධීවර කර්මාන්තය / ලුණු කර්මාන්තය
වී ගොවිතැන) සඳහා වඩාත් උචිත ප්රදේශයකි.
(C) ප්‍රධාන ගංගාව ගලා බසින්නේ (දකුණු / නිරිත / බටහිර / උතුරු) දිශාවටය.
(D) මෙහි ජනගහනය (විසුරුණු / අධික / ශුන්‍ය / බහුවාර්ගික) තත්වයක
පවතින බව සිතිය හැකිය.
(F) මෙහි දැක්වෙන දුම්රිය මාර්ග (පුළුල් ඒකීය මාර්ගයකි. / පුළුල් ද්විත්ව
මාර්ගයකි. පටු මාර්ගයකි.)