සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම් (මෙට්රික් සිතියම්) ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලද්දකි. අවශ්‍ය තැන්වල 1 : 50,000 සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි.
(a) කලපුව (b) අර්ධද්වීපය (c) මුහුදු බොක්ක (d) අප ශාඛාව (e) තුඩුව
(2) (a) ඵ ස්ථානයෙන් ප්රදේශයට ඇතුල්වන ඔ ස්ථානයෙන් ප්‍රදේශයෙන් ඉවත්ව යන
පුළුල් ද්වීතීය දුම්රිය මාර්ගය ණ හි දුම්රිය පොළක්ද සහිතව ඇඳ
පෙන්වන්න.
(b) දුම්රිය මාර්ගයට කිලෝ මීටර් ½1/4ක් බටහිරෙන් ඊට සමාන්තරව ප්රදේශය
හරහා වැටී ඇති ප්රධාන මාර්ගය (ඒ) අඳින්න.
(c) වර්ග කිලෝමීටරයක වගුරු බිමක් තිබිය හැකි සුදුසුම ස්ථානයේ ඇඳ
දක්වන්න.
(d) ප්‍රදේශය තුළ පොල් වගාව ව්යාප්තව ඇත. ගංගාව දෙපස තැනින් තැන වී
වගාව දක්නට ලැබේ. ලකුණු කරන්න.
(3) තුන්වන කොටසට පිළිතුරු සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහතින් ඒ
සඳහා වෙන් කර ඇති ඉඩ යොදාගන්න.
(a) සිතියමක පරිමාණය දක්වා තිබීමේ ඇති වැදගත්කම කුමක්ද ? සිතියමට
සුදුසු කිලෝ මීටර 1/4ක් මැණිය හැකි පරිද්දෙන් පරිමාණය දක්වන්න.
(b) සිතියම් ගත ප්‍රදේශය කුමන බිම් කලාපයකට අයත් දැයි ලියන්න.
(c) චුම්බක උතුර සිතියම් සඳහා යොදාගනු ලැබේ. චුම්බක උතුරෙන් අදහස්
කරනු ලබන්නේ කුමක්ද ?
(A) ……………………………………………………………………………..
(B) …………………………………………………………….
(C) ……………………………………………………………..
……………………………………………………………