සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම් (මෙට්රික් සිතියම්) ආශ්රයෙන් සකස් කර ගන්නා ලද්දකි. අවශ්‍යය තැන්වල 1 : 50,000 සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි.
රේඛාවලින් දැක්වෙන භු ලක්ෂණ ඒ ඒ රේඛාව මත ලියන්න.
(2) (a) වයඹ කෙළවර සිට නැගෙනහිර මායිම මධ්යය දක්වා වැටී ඇති දුම්රිය
මාර්ගය අඳින්න. බිම් ගෙයක් හා Y ස්ථානයේ දුම්රිය පොළක්ද ඇත.
(b) X සිට Y දක්වා වැටී ඇති ප්‍රධාන මාර්හය (බී) අඳින්න.
(c) රක්ෂිත වනය දක්වා ඇති ප්රදේශය ලියා දක්වන්න.
(d) මෙම ප්‍රදේශය රබර් වගාවට ඉතා උචිතය. ඒ අනුව ශ්රී ලංකාවේ මෙම රෝහල, පොලිසිය,
උසාවිය, තැපැල් කාර්යාලය, සංචාරක බංගලාව නියමිත සංකේත වලින්
දක්වන්න.
(3) තුන්වන කොටසට උත්තර සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහලින් ඒ
සඳහා වෙන්කර ඇති ඉඩ යොදා ගන්න.
(A) දියබෙත්මකින් නිරූපනය කරන්නේ කුමක්ද ? එවැනි දියබෙත්මක් සිතියමේ
සුදුසු තැන ඇඳ පෙන්වන්න.
(B) කිසියම් ප්‍රදේශයක ප්‍රාදේශීය මායිම් රේඛා වෙන් කිරීමට බොහෝ අවස්ථාවල
ගංගාවක් මායිම් කර ගනු ලබන්නේ ඇයි ?
(C) මෙම ප්‍රදේශය රබර් වගාවට ඉතා උචිතය. ඒ අනුව ශ්රී ලංකාවේ මෙම
ප්‍රදේශය කවර දේශගුණික කලාපයට අයත්වේද ? රබර් වගා කර ඇති ස්ථාන
තුනක් සිතියමේ දක්වන්න.
(B) ……………………………………………………………
(C) …………………………………………………………….