සමෝච්ච රේඛා සිතියම් වර්ණ හා සළකුණු 1
 

සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම් (මෙට්රික් සිතියම්) ආශ්‍රයෙන් සකස් කරගන්නා ලද්දකි. අවශ්‍ය තැන් වල 1 : 50,000 සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි.


 
(1) සිතියමෙහි  (A)  g-------n    (B) O------p   (C)  q--------r රේඛා වලින්
    දැක්වෙන භු ලක්ශණ ඒ ඒ රේඛා මත ලියන්න.

(2) (A) වයඹ ප්‍රදේශයෙන් ආරම්භ වී ඬ දක්වා යන වාරිමාර්ග ඇල සම්පූර්ණ කරන්න.
    (B) දකුණු ඊසාන හා වයඹ දිග කෙළවරින් ථ ස්ථානයට සම්බන්ධ වන ඒ වර්ගයේ  
         ප්‍රධාන පාරවල් තුන අඳින්න.
    (C) උස් බිම් වල රබර් වගාව දක්නට ඇත. නියමිත සංකේත මගින් පෙන්වන්න.
    (D) ලක්ෂ& උස, ත්‍රිකෝණමිතික ලක්ෂ්‍ය, නියම උතුර නියමිත ස්ථානවල සොයා
         ලියන්න.
    (E) නගරයේ ආරෝග්‍යශාලාව, පාසැල් 2ක්, බෞද්ධ සිද්ධස්ථානය, පල්ලිය, තැපැල් 
         කාර්යාලය හා පොලිසිය ලකුණු කරන්න.


(3)  තුන්වන කොටසට පිළිතුරු සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහතින් ඒ
     සඳහා වෙන් කර ඇති ඉඩ යොදා ගන්න.


    (A) සිතියමේ පරිමාණය දක්වා ඇත්තේ කුමන ක්‍රමයට ද ?
    (B) පරිමාණය තවත් ක්‍රමයකට දක්වන්න.
    (C) ප්‍රධාන ගංගාවේ මුළු දිග ප්රමාණය කිලෝ මීටර කීයද ?


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(A)  ………………………………………………………..
(B)  ………………………………………………………..
(C)  …………………………………………………………

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017