දිශාවන් නිවැරදිව හදුනා ගැනීම
 


 

සිතියමක් අධ්‍යයනය කිරීමට හෝ නිර්මාණය කිරීමට ප්‍රථම එම ප්‍රදේශය තුල දිශාවන් නිවැරදිව හදුනා ගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා සිතියමක දිශාවක් දක්වා තිබීම අවශ්‍යම අංගයක් වන අතර ඒ අනුව සිතියම තබා ගත යුතු පිළිවෙල තීරණය කර ගත හැක. ඉහත රූපය අධ්‍යනය කිරීමෙන් ඔබට සිතියමක ඒ ඒ දිශාවන් හදුනා ගැනීමට පහසුවක් වනු ඇත.
 

 

(c) Shilpa Sayura Foundation 2006-2017