ටොලමි
 

විදේශ වෙළඳුන් ගෙන් ලත් තොරතුරු අනුව ටොලමි නම් භුගෝල විද්‍යාඥයා විසින් ලෝක සිතියමක් නිර්මානය කරන ලදී. එහි ලංකාව දක්වා ඇත්තේ ත්‍රැපොබානා යන නමිනි. එනිසා මුල්ම ලෝක සිතියම නිර්මාණය කිරීමේ ගෞරවය ග්‍රීකයන්ට හිමිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017