උත්තම පුරුෂ අතීත කෘදන්ත ස්‌වරූපය
 

මා විසින් බත් කන ලදි.
මා විසින් බත් කන ලද්දේය.

අප විසින් බත් කන ලදි.
අප විසින් බත් කන ලද්දෝය.

මා විසින් බත් කනු ලද්දේද ?
අප විසින් බත් කනු ලද්දෝද ?

මා විසින් බත් කනු ලැබිණ.
මා විසින් බත් කන ලැබිණිද ?

අප විසින් බත් කනු ලැබුවෙමු.
අප විසින් බත් කනු ලැබුවෙමුද?

(c) Shilpa Sayura Foundation 2006-2017