පහත දැක්වෙන මහනුවර සිතියමට යාබද ප්‍රදේශ දක්වන සිතියම්වල සටහන ආධාර කර ගෙන ඒ ඒ දිශාවල පිහිටි ස්ථානවල නම් ලියන්න.
කුරුණෑගල මාතලේ පල්ලේගම
කෑගල්ල මහනුවර මහියංගනය
අත්තනගල්ල ගම්පොල හඟුරන්කෙත
උතුර… …………….. වයඹ ……………………….
දකුණ …………….. ගිණිකොන ………………..
නැගෙනහිර ………….. නිරිත ……………………
බටහිර ……………. ඊසාන …………………..
1 : 50,000 ශ්‍රී ලංකා භු ලක්ෂණ සිතියමේ අංක ඇතුළත් කොටස් කීපයක් පහත රූපයෙන් දැක්වේ. එම අංක වලට අදාළ සිතියමේ නම අදාළ කොටුව තුළ ලියන්න.
66 | 67 | 68 | 30 | 31 | 32 |
73 | 74 | 75 | 35 | 36 | 37 |
79 | 80 | 81 | 41 | 42 | 43 |
අදාළ වගාව / වෘක්ෂලතාවන් නියමිත වර්ණ හා සංකේත භාවිතා කොට ඉදිරිපස ඇති කොටුවේ අඳින්න.
තේ |
රබර් |
වෙනත් වැවිලි |
කඩොලාන |
වනාන්තර |
හේන |
වඟුරු බිම් |
ලදුකැලෑ |
තණබිම |
ගෙවත්ත |