1 : 50,000 ශ්‍රී ලංකා මෙට්රික් සිතියම්වල දැක්වෙන නියමිත වර්ණ හා සංකේත භාවිතයෙන් පහත සදහන් දෑ ඇද පෙන්වන්න.
* වර්ග කිලෝමීටර 2ක් විශාල පොල් වත්තක් අදින්න.
* වර්ග කිලෝමීටර 2 ක විශාල වැවක් ද එහි සිට නැගෙනහිර දිශාගතව
* වර්ග කිලෝමීටර 3 ක් දිග වාරි ඇලක් ද අදින්න.
උතුරු දිශාව දැක්වීමේ දී භාවිතා කරනු ලබන කොටස් තුනට අදාළ ඊතල සංකේතය ඇඳ එම කොටස හදුන්වන නම එම ස්ථානයේ ලියා දක්වන්න.
නිරිත දිශාවෙන් ප්රදේශයට ඇතුල් වී ඊසාන මායිමෙන් ප්‍රදේශය හැර යන ප්රධාන මාර්ගයක් ද එම මාර්ගයේ නිරිත කෙළවරේ සිට කිලෝමීටරයක් දුරක සිට ආරම්භ වී වයඹ කෙළවර දක්වා යන සෙසු මාර්ගයක් ද අදින්න. මංසන්ධියේ පාසැල, රෝහල, පොලිසිය හා තැපැල් කාර්යාලය සුදුසු ස්ථානයේ නියමිත සංකේත මගින් පෙන්වන්න. ප්‍රධාන මාර්ගය දෙපස තැනින් තැන වී වගා කර ඇති ස්ථාන කිහිපයක් පෙන්වන්න.