1 : 50,000 මෙට්රික් සිතියම්වල පහත සඳහන් තොරතුරු නිරූපණය කිරීමට භාවිතා කරන සම්මත සංකේත නියමිත වර්ණ උපයෝගි කොට ඉදිරිපස ඇති කොටුවේ ඇඳ දක්වන්න.
| දිස්‌ත්‍රික්‌ක මායිම් රේඛාව | |
| ඓතිහාසික ස්ථාන | |
| තැපැල් කාර්යාලය | |
| පුළුල් ඒකීය දුම්රිය මාර්ගය | |
| පොලීසිය | |
| පළාත් මායිම් රේඛාව | |
| ප්‍රධාන මාර්ගය (ඒ) | |
| සංචාරක බංගලාව | |
| ත්රිකොණමිතික උස | |
| කරත්ත පාර | |
| තානායම | |
| නගර සභා සීමා මායිම් රේඛාව | |
| රෝහල | |
| පාසැල | |
| බිම්ගෙය සහිත මහ මාර්ගය | |
| උසාවිය | |
| බෞද්ධ ස්ද්ධස්ථානය | |
| පාලමක් සහිතව සෙසු මාර්ගය | |
| ප්‍රදීපාකාරය | |
ශිල්ප 64