උත්තල බෑවුම

උසින් වැඩි ප්‍රදේශය මඳ බෑවුමකින් ද උසින් අඩු ප්‍රදේශය සීඝ්‍ර බෑවුමකින්ද කදු බෑවුමක දකනට ලැබේ නම් එය උත්තල බෑවුමක වේ. උන්නතාංශය ඉහළ කොටසේ ඈත්ව ද, පහළ කොටසේ සම්පව ද සමෝච්ච රේඛා ඇඳ තිබීම අනුව උත්තල බෑවුම හදුනාගත හැක.
ශිල්ප 64උත්තල බෑවුම

ශිල්ප 64