උත්තම පුරුෂ අතීත කාලය ඒක වචන හා බහූ වචන යෙදීම්
මම බත් කෑවෙමි.
අපි බත් කෑවෙමු.
මම බත් කෑවෙමිද ?
අපි බත් කෑවෙමුද?
මම බත් නොකෑවෙමිද ?
අපි බත් නොකෑවෙමුද ?
උත්තම පුරුෂ අතීත කාලය ඒක වචන හා බහූ වචන යෙදීම්
මම බත් කෑවෙමි.
අපි බත් කෑවෙමු.
මම බත් කෑවෙමිද ?
අපි බත් කෑවෙමුද?
මම බත් නොකෑවෙමිද ?
අපි බත් නොකෑවෙමුද ?