උත්තම පුරුෂ අනතීත කාලය
 

උත්තම පුරුෂ අනතීත කාලය -ඒක වචන හා බහූ වචන යෙදීම්
මම බත් කමි.
අපි බත් කමු.

මම බත් කන්නෙමිද ?
අපි බත් කන්නෙමුද ?

මම බත් නොකම්ද ?
අපි බත් නොකමුද ?

(c) Shilpa Sayura Foundation 2006-2017