ග්‍රීකයන් විදේශ වෙළඳාමට ද හුරුව සිටි ජාතියක් වු අතර ඔවුහු ලංකාව, ඉන්දියාව වැනි රටවල් සමඟ වෙළඳාම් කටයුතු වල නිරත වූහ. ඔවුන් එකල ලංකාව හඳුන්වා ඇත්තේ 'ත්‍රැපොබේන්' යන නමිනි.
විදේශ වෙළඳුන් ගෙන් ලත් තොරතුරු අනුව ටොලමි නම් භුගෝල විද්‍යාඥයා විසින් ලෝක සිතියමක් නිර්මානය කරන ලදී. එහි ලංකාව දක්වා ඇත්තේ ත්‍රැපොබානා යන නමිනි. එනිසා මුල්ම ලෝක සිතියම නිර්මාණය කිරීමේ ගෞරවය ග්‍රීකයන්ට හිමිවේ.
සීගිරි කාශ්‍යප සමයේ ශ්‍රී ලංකාව සමග සවිමත් ග්‍රීක සඹදතා තිබූ බවටත්, ග්‍රීක නැවියන් වෙනුවෙන් සිද්ධස්ථානයක් තිබූ බවටත් කියවේ.
ටොලමි