ඉයුක්ලිඩ්
 

ඉයුක්ලිඩ්
ඟ්‍රීක ශිෂ්ටාචාරයට උරුමකම් කියූ තවත් වැදගත් ගණිතඥයෙකි. රේඛා ගණිතය පිළිබඳ විශේෂඥයෙකු වු මොහුගේ සොයාගැනීම් අතර පෘතුවියේ විෂ්කම්භය සොයාගැනීම ඉතා වැදගත් සන්ධිස්ථානයෙකි. මෙය කොතරම් නිවැරදිව ගණනය කර ඇත්දැයි කිවහොත් නියම දුරට ඉතා ආසන්නව එය ගණනය කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017