ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322)
ප්ලේටෝ ගේ ශේ‍්‍රෂ්ඨ ශිෂ්‍යයෙකි. ඔහු අවුරුදු 20 කට වැඩි කලක් ප්ලේටෝ ගේ ශිෂ්‍යයෙකුව සිටියේය. ප්ලේටෝගේ අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඈරිස්ටෝටල්ට හැකිවිය. නමුත් ප්ලේටෝගේ සමහර මත ඔහු බැහැර කර ඇත. ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ළමා කාලයේ ගුරුවරයා විය. ඇතැන්ස් නුවර ලයිසියම් නම් පාසල ආරම්භ කළේ මෙතුමාය.
