ග්‍රීසියේ බිහිවූ විශිෂ්ටතම දාර්ශනිකයාය. ඔහු පළකළ නව මතවාද එකල පාලකයන්ගේ අදහස් හා නොගැළපෙන බැවින් ඔහුව මරා දැමීමට තීරණය කළේය. එයින් ගැලවී පලායාමට හැකියාව තිබූ නමුත් සත්‍යයේ නාමයෙන් ඔහු මරණය තෝරා ගත්තේය. වස බඳුනක් පානය කිරීමට සැලැස්සවීමෙන් ඔහුගේ මරණය සිදුවිය. ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යයා වු ප්ලේටෝ තවදුරටත් ඔහුගේ දර්ශනය ඉදිරියට ගෙන ගියේය.