කුෂාන් අධිරාජ්‍යය තජිකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානයද, ඉන්දියාවේ ගංගානම් නදිය දක්වාද විහිදුණි. එය කුෂාන් , ඉන්දු යුරෝපීය හා ගන්සු චීන ගෝත්‍රිකයින්ගේ සමූහාණ්ඩුවක් විය. ඔවුන් රෝමය, පර්සියාව හා චීනය සමග තානාපති සම්බන්ධතා පැවැත්ත්වූහ. ශත වර්ශ ගණනාවක්ම එය බටහිර හා නැගෙනහිර අතර වෙළඳ හුවමාරු මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක විය. ඔවුන් බුදු දහම ඇදහූ අතර හෙලේනික ග්‍රීක හා චීන ලක්‍ෂණ සහිත කළා සම්ප්‍රදායක් භාවිතා කළහ.