අවතල බෑවුම
 

 අවතල බෑවුම







 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කදු බෑවුමක උසින් වැඩි ප්‍රදේශය සීඝ්‍ර බෑවුමකින්ද දකනට ලැබීම අවතල බෑවුම වේ. බෑවුමේ ඉහළ කොටසේ සමෝච්ච රේඛා සමීපව ද පහළ කොටසේ දී ඈත්ව ද තිබීම අනුව හදුනා ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017